Api Italy Radio
About Us

අපි ගැන

අපගේ දැක්ම

අපගේ ප්‍රධාන අරමුණ වනුයේ ඉතාලියේ සිටින ලක්ශ එකහමාරක සිටින ලක්ශ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය රසිකයින් පිරිස එකතු කර ගැනීමයි.

ශ්‍රී ලංකීය මාතාවට ආදරේ කරන, බොහෝ පිර්සක් මෙ වෙනකොටත් යුරොපය පුරා විහිදිමින් තමන්ගේ රට ජීවිතය සුන්දර විදිහට අභියෝග රාශියක් අතැතිව කරගෙන යන බැවින්, ඔවුන්ගේ තනිකමාට් සහ සංගීත ආශ්වාශය උදෙසා අපි ඉතාලි රේඩියොව අපි ආරම්භ කර ඇති බැවින්. ඔවුන් සමග ශක්තිමත් සම්බන්දතාව්යක් පවත්වාගෙන යෑම අපගේ එකායනික අරමුණයි!

It seems like you’re looking for article ideas or topics related to Sinhala radio, online radio, Sri Lanka, and various other keywords. Here are some potential article ideas based on the keywords you provided:

1. “Exploring the Vibrant World of Sinhala Online Radio Stations”
2. “The Evolution of Radio Broadcasting in Sri Lanka: A Historical Perspective”
3. “Tune In: Top Sinhala FM Radio Channels for Music Lovers”
4. “Sri Lanka Time Zone: Understanding Time Differences and Euro Rates”
5. “From Italy to Sinhala: The Importance of Language Translation in Global Communication”
6. “Cricket Fever: Following Sri Lanka’s Cricket Matches on Radio Stations”
7. “Comparative Analysis: Sri Lanka vs. Bangladesh Cricket Matches”
8. “Sri Lankan Tamil Radio Online: Preserving Culture Through Broadcasting”
9. “Radio Nostalgia: Revisiting Old Sri Lankan Radio Songs”
10. “Diverse Flavors: Exploring English Radio Channels in Sri Lanka”

These ideas cover a range of topics related to Sinhala radio, Sri Lanka, cricket, language translation, and more. Feel free to adjust them according to your specific audience and interests!

Api Italy Radio Download

අපේ වැඩසටහන් ගැන

API ITALY RADIO MUSIC PROGRAMS

තරු වරුව

මැදපෙරදිග වැඩ කරන ලාංකිකයින් සතුව ඔවුන්ගේම ගීත ඇත්නම් ඒවා මෙරට තුල
ප්‍රචලිත කිරිම තුලින් ශ්‍රි ලාංකික මිනිසුන්ගේ හදවත් තුලට යෑම

දවසේ පුවත්

මෙරට තුල එදිනෙදා සිදු වන දෑ ලාංකික අපිට අවශ්‍ය තොරතුරු ඔහුන්ට අසන්නට
දකින්නට සැලැස්වීම

අපි ඉතාලි ඇස

මෙරට අසාධාරණයට ලක් වූ පිරිසගේ සත්‍ය පැත්ත කතා කර දී, එවැනි අව්‍යාජ
දෙවල් වලින් ඇත් වී හරි දේ කිරීමට පාර පෙන්වීම

ආගමික වැඩසටහන්

බෞද්ධ හා කිතුනු බැතිමතුන් වෙනුවෙන් ආගමික කටයුතු සමග ඔවුන්ට දවසේ වැඩ කටයුතු පටන් ගැනීමට ඔවුන්ට ශක්තියක් වීම

ව්‍යාපාර

මෙහි ව්‍යාපාර ස්ථාන තුලට ගොස් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමේ
වැඩසටහන්

සංගීත ප්‍රසංග

සති අග ඒක පුද්ගල සංගීත ප්‍රසංග

දවස පුරා ආදරණීය වැඩසටහන් දියත් කිරීම සමග අපේ ශ්‍රාවකයින් සමග දවස ගෙන යෑම

අපගේ කණ්ඩායම

අපගේ කණ්ඩායම පිලිබද සදහන් කලහොත් ඉතාම ඉහල පළපුරුදු කාර්යක්ශම කාර්ය මණ්ඩලයක් අපි සතුව ඇති බව සතුටින් මතක් කරමු.ඉතාලිය තුළ සහ ශ්‍රී ලංකාව තුල වසර ගණනාවක සමාජ මාධ්‍ය සහ රූපවාහිනි මාධය ජාලය තුර පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින්නෙමු- නව තාක්ශණය සමග මෙම ගමන යෑමට අප සියලුම දෙනාගේ ක්තිය අපිට මහ මෙරක් වැනිය- ඉතාම කෙටි කාළයක් තුල අපගේ ලාංකික හදවත් වලට ලං වීමට අපිට වාසනාව ලැබුනේ ඒ නිසාවෙනි.

A+

4.6/5

අප සතුව ඉතාම ඉහල මට්ටමේ තාක්ශණික මෙවලම් සහ තාක්ශණික අවබෝධය ඇති බව සතුටින් මතක් කරන්නෙමු.

සාර්ථක ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමට විශාල මුදලක් සහ විශාල ශ්‍රමයක් අවශ්‍ය වේ- එම සියලු දේ ඉතා සාර්ථකව සහ සතුටින්ඉතාලිය තු ළ අපගේ ගමන ආරම්භ කර ඇත- මෙරට සහ ලංකාවේ වෙසෙන විශාල පිරිසක් අපිට ශක්තියක් වෙමින් අපිව දිරිමත් කරයි- අපගේ කණ්ඩායමද ඉතාමත් සතුටින් මේ කාර්යන් වලට මුහුණ දෙමින්, ඉදිරියටම යමින් සිටී.

අප සතුව ඉතාමත් ජනප්‍රිය යූටියුබ්, ෆෙස්බුක්, ටික් ටොක්, ඉන්ස්ට්ග්‍රෑම් සහ වෙබ් අඩවි ගණනාවක් ඇත-මෙය හරහාද අපගේ අපි ඩුබායි රේඩියෝව තව තවත් ශක්තිමත් වී ඇත- අපි ගැන තවත් කරුණු රාශියක් කතා කිරීමට ඇතත් මේ තොරතුරු හරහා අපගේ කණ්ඩායම සහ අපි ගැන හොද අවබෝදයක් ලැබි ඇති බව අපි විශ්වාස කරන්නෙමු.